Skip to main content

Posts

Featured

What is a VPN? VPN කියන්නෙ මොකක්‌ද?

අද, ඒ කියන්නෙ මාර්තු 7 වෙනිදා 2018, ලංකාවේ ආණ්ඩුව රාජ්‍ය ආරක්ෂාව සලකලා තීරණයක් ගත්තා. ඒ තමයි දින නියමයක් නොමැතිව සමාජ ජාල වෙබ් අඩවි සහ ක්ෂණික තොරතුරු හුවමාරු කරන මෘදුකාංග දින නියමයක් නොමැතිව විසන්ධි කරන එක. මෙය අවස්ථාවේ හැටියට ඉටු කළා වුනත් මෙමගින් දිනපතා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරන දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා වැඩ කටයුතු, දින චර්යා වලට ප්‍රබල බාදාවක් ඇති උනා කියන කාරණය අපිට නොසලකා හරින්න බැහැ. කෙසේ වුනත් මේ කාරණය හන්ද තමන්ගේ වැඩ බාධා කර ගන්න අකමැති සහ මෙසේ රාජ්‍ය ආණ්ඩු මගින් කතා කිරීමේ අයිතියට බාධා කරන එක නොඉවසන කිහිප දෙනෙක්, විශේෂයෙන්ම වර්තමාන ලංකාවේ  තරුණපරපුර අලුත් මෙවලමක් භාවිතා කලා මේ බැමි වලින් මිදිලා නිදහසේ තමන්ගේ අන්තර්ජාල පහසුකම් අත් විදින්න. මින් වැඩියෙන්ම කතා බහට ලක් වුන මෙවලමක් තමයි VPN කියන්නේ. හරි. දැන් අපි බලමු මොකක්ද මේ VPN? මොකක්ද එකෙන් කරන්නේ, එකේ හොඳ නරක සහ ඇත්තටම ඇයි එකෙන් වාරණය කරන ලද පහසුකම් ඒ වගේ බාවිතා කරන්න ලැබුනේ කියලා. VPN කියන්නේ දිගහැරලා කියනවනම් Virtual Private Network එහෙම නැත්තම් අතත්‍ය පුද්ගලික ජාලය (මේක හරිම සිංහල නම ද නං දන්නේ න...

Latest Posts

XPERIA backup getdevicestatusfailed error on backup

Update phpmyadmin in WAMP

SLI two Mid range GPUs - Flicker and weird colors

Send to Desktop(Create Shortcut) is missing!

AHCI Boot Problem!

Reinstalling Windows 8.1 on a laptop with built in uefi win 8.1 Installation

Installing FEAR

Svchost using 1.7GB of RAM!